hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 09, පෙ.ව. 7:42



පසිඳු උමයංග මිහිරාන්, තායිලන්තයේ චියෑං මායි හි පැවති ASBC ආසියානු එලයිට් බොක්සිං තරගාවලියේදී  පිරිමි ෆ්ලයිවේට් (51kg) කාණ්ඩය සඳහා ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ පිරිමි බොක්සිං ක්‍රීඩකයෙකු, P.L.J රත්නසූරිය 1987 දී දිනාගත් ලෝකඩ පදක්කමෙන් පසු, 37 වසරකින් ආසියානු මට්ටමින් ජයගත් පළමු පදක්කම ද විය.