hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 09, ප.ව. 6:15



සිම්බාබ්වේ හි පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අදාළ නිවේදනය පහතින්