hit counter

2024 ජූනි මස 24 වන සඳුදා

2024 මැයි 11, පෙ.ව. 8:36



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම සිදු කෙරුණා.

ඒ සදහා මෙවර අනුග්‍රාහකත්වය ලබා දුන්නේ මූස් ආයතනයයි.