2023 නොවැම්‍බර් 04, ප.ව. 1:56
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන් හේතුවෙන් විවිධ පාර්ශවයන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට එල්ල වන විරෝධය හමුවේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේවන විට විරෝධතාවක් ද සංවිධාන කර තිබෙන අතර එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට දැඩි ආරක්ෂාවක් යොදවන්නට ද පියවර ගෙන තිබෙනවා.

2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51