2023 දෙසැම්‍බර් 30, ප.ව. 12:09
සිම්බාබ්වේ කණ්ඩායම සමග ලබන ජනවාරි මස ආරම්භ වීමට නියමිත එක්දින සහ T20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මුලික සංචිත අද ප්‍රකාශයට පත් කළාය.
වනිඳු හසරංගට T20 නායකයා ලෙසද, කුසල් මෙන්ඩිස් එක්දින නායකයා ලෙස ද පත් කර තිබේ.
එක්දින සහ T20 උපනායකයා ලෙස චරිත් අසලංක පත් කර තිබෙනවා.
සිම්බාබ්වේ තරගාවලියට සහභාගීවන වන මුලික ශ්‍රී ලංකා සංචිතය පහත දැක්වෙවෙයි.

2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25