2024 ජූනි 14, පෙ.ව. 7:55
අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රදේශයට බලපෑ ජල ගැලීම් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටද බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඊයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජල ගැලීම් තත්වය සහ වර්ෂාව හේතුවෙන් ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව යාමට හැකි වූයේ නැහැ.
පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම නිසා ශ්‍රී ලංකා පිලට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුව ඇත්තේ අද දිනයේදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ජුනි 17 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියා හි පැවැත්වීමට නියමිතව තිබේ.
2026 ජූනි 18, ප.ව. 10:17
2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51