2025 මාර්තු 21, පෙ.ව. 1:53
සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ගෝල 2-1ක් ලෙස ලාඕසය පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් විය.
ඒ ලාඕසයේදී පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයේදීය.

මෙම තරගයේ ප්‍රථම අර්ධ අවසන් වන විට ද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
ලාඕසය ශ්‍රී ලංකාව හමුවේ වසර 22කට පසුව පාපන්දු තරගයක් පරාජය විය.

2026 අගෝස්‍තු 29, ප.ව. 4:56
2026 අගෝස්‍තු 29, ප.ව. 4:49
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41