hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2025 මාර්තු 27, පෙ.ව. 12:06



සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිත 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී තායිලන්තය සමග තරගය ගෝල 1-0ක් ලෙස පරාජය විය.

තරගය 17,000ක ක්‍රීඩා ලෝලින් පිරිසක් ඉදිරියේ තායිලන්තයේ බැංකොහිදී පැවැත්වුණා.

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව එක්වන වන මිලඟ තරගය ලබන ජුනි මස 10 වැනිදා චීන තායිපේ කණ්ඩායම සමග මෙරටදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.