2025 ජූනි 11, පෙ.ව. 12:17
සෞදි අරාබියේදී පැවැත්වෙන 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට වටයේදී චීන තායිපේ කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වුණා.
තරගය ක්‍රියාත්මක වුණේ කොළඹ තුරඟ තරග පිටියේදීය.


ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ආදවන් රාජ්මෝහන්,ඩිලන් ද සිල්වා සහ වසීම් රාසික් ගෝල වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2009 වසරේදී චීන තායිපේ කණ්ඩායමට එරෙහිව පාපන්දු තරගයක් අවසන් වරට ජය ගන්නට සමත් වී තිබුණා.

2026 ජනවාරි 23, ප.ව. 8:54
2026 ජනවාරි 22, පෙ.ව. 7:53
2026 ජනවාරි 21, ප.ව. 9:58
2026 ජනවාරි 20, පෙ.ව. 8:06
2026 ජනවාරි 19, ප.ව. 6:13