hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 23, පෙ.ව. 12:28



FIFA Series පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග පැපුවා නිව් ගිනියාව සමඟ ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට විදේශීය ලීග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සම්භවයක් ඇති ක්‍රීඩකයින් එක් කරමින් තරග වැදුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල 2024 වන ස්ථානයේ පසුවන අතර පැපුවා නිව් ගිනියාව Fifa ශ්‍රේණිගතකිරීම්වල 165 වන ස්ථානයේ පසුවනවා.