hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 11:39



ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමාර් මහතා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් විය.

ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද 20ක් පමණි.

මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තේරී පත්වූ නිලධාරීන් මෙසේය

සභාපති
ජස්වර් උමාර්

උප සභාපතිවරු

රංජිත් රොඩ්‍රිගෝ
මනිල් ප්‍රනාන්දු
එස්.ඩී නාගහවත්ත
කේ.එම්.එම්.පී කරුණාතිලක

විධායක සභිකයින්

ඒ.ඩබ් අබ්දුල් ගෆාර්
ජගත් ඩී සිල්වා
සයිෆ් යූසුෆ්
අම්.අයි.එම් අබ්දුල් මනාෆ්
ඉන්දික තේනුවර
එම්.සී.එම් රිස්වි
සී.දීපිකා කුමාරි