hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:45



ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ golf තරගාවලිය සහ විවෘත ගොල්ෆ් තරගාවලිය දෙසැම්බර් 20 වැනිදා royal golf ක්‍රීඩා සමාජයේදී ආරම්භ වෙනවා.

20 සහ 22 යන දිනයන්හි දවස පුරා මෙම තරග පැවැත්වෙන අතර ත්‍යාග ප්‍රධානය 22 වැනි දා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි..

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වන මෙම තරඟය සඳහා පුහුණු තරග 18 සහ 19 වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.