hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 පෙබරවාරි 27, පෙ.ව. 7:46



ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

හෂීම් අම්ලා ලකුණු 76යි

දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 181ක ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ 18(17.2) වැනි පන්දුවාරයේදී හඹායාමට ශ්‍රී ලංකාව සමත් වුණා.

චන්තක ජයසිංහ පන්දු 25කින් නොදැවී ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය.

අසේල ගුණරත්න ලකුණු 59ක් රැස්කළා.