2026 මැයි 25, පෙ.ව. 12:51
ආසියානු Emirates පිරිමි රග්බි තරගාවලියේ පළමු තරගයෙන් හොංකොං කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට එක් ලකුණක පරාජයක් විඳ ගන්නට සිදු විය.
තරගය කොළඹ තුරඟ තරග ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.
තරගාවලිය අරඹමින් හොංකොං කණ්ඩායම හා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර තරගය පැවැත්විය.

තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15ට 14ක් ලෙස පරාජය විය.
ප්‍රථම අර්ධය නිමාවන විට ද හොංකොං කණ්ඩායම ලකුණු 3-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
ආසියානු Emirates පිරිමි රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව,හොංකොං සහ දකුණු කොරියාව සභාපති වනවා.
2026 මැයි 25, පෙ.ව. 1:03
2026 මැයි 23, පෙ.ව. 11:22
2026 මැයි 21, ප.ව. 9:38
2026 මැයි 19, ප.ව. 10:37
2026 මැයි 17, ප.ව. 9:39