2024 නොවැම්‍බර් 05, ප.ව. 10:46
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණෙ තිබේ.
2007 වසරෙන් පසු පසුගියදා පාකිස්ථානය අවසන් තරගයේදී පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය.
2017 වසරෙන් පසු මෙම වසරේදී හොංකොං සික්සර්ස් තරගාවලිය පැවැත් වුණා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ලහිරු මදුෂංක විසින්.

2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 6:43
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:58
2026 සැප්‍තැම්‍බර් 19, ප.ව. 5:54
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 10:23