2024 මැයි 13, ප.ව. 12:19
2024 T20 ලෝක කුසලානයට එක්වන වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.
කොළඹ මේට්ලන්ඩ් පෙදෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිශ්‍රයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසු ඔවුන් අමෙරිකාව බලාපිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග තේරීම් කමිටු සභාපති උපුල් තරංග ද මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන කණ්ඩායම සමග එක්වනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20