hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 පෙබරවාරි 29, පෙ.ව. 10:55



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ සංචාරය සඳහා අද අලුයම පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද  අලුයම පිටත්ව වීමට පෙර ක්‍රිකට් ආයතනයේ පැවති සර්ව ආගමික වතාවත් සඳහා  සහභාගි වුණා.

බංග්ලාදේශය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකක්, T20 තරග 3 ක් සහ එක්දින තරග තුනක් සඳහා සහභාගි වීමට නියමිතයි.