2024 අගෝස්‍තු 14, ප.ව. 10:13
ශ්‍රී ලංකාව සහ එංගලන්ත Loins කණ්ඩායම අතර දින 4 පෙර පුහුණු තරගය අද Worcestershireහිදී ආරම්භ විය.
මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ සියල්ලන් ලකුණු 139කට දැවී ගියහ.
දිමුත් කරුණාරත්න ලකුණු 26ක් ද,ප්‍රභාත් ජයසූරිය ලකුණු 20ක් ද ලබා ගත්තා.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52