2024 අගෝස්‍තු 11, ප.ව. 12:21
එංගලන්තය සමග තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් අද එංගලන්තය බලා පිටත්ව ගියා.
ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයින් තවත් පිරිසක් මේවන විටත් එංගලන්තයට ගොස් අවසන් ය.


එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය මෙම මස 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52
2026 අප්‍රේල් 23, පෙ.ව. 7:39
2026 අප්‍රේල් 22, ප.ව. 9:58