2024 ජනවාරි 19, පෙ.ව. 12:55
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග කළ සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබෙනවා.
ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ T20 තරග 3ක් තරගාවලියට ඇතුළත් ය.
එක්දින තරග 3 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ T20 තරග 3 දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එකම ටෙස්ට් තරගය SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඇෆ්ගනිස්ථාන සංචාරයේ කාළ සටහන පහත දැක්වෙයි.

2026 ජූලි 16, පෙ.ව. 10:15
2026 ජූලි 15, පෙ.ව. 9:20
2026 ජූලි 14, ප.ව. 11:01
2026 ජූලි 12, පෙ.ව. 10:14
2026 ජූලි 12, පෙ.ව. 9:35