2024 මාර්තු 23, පෙ.ව. 1:06
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 280ට පිළිතුරු ලෙස බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් ලකුණු 53කදී දැවී ගොස් සිටියදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 102ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 102ක් රැස්කළා.
ධනංජය අද ලබා ගත්තේ 11වන ටෙස්ට් ශතකයයි.

බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 2ක් විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20