hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 23, පෙ.ව. 1:44



ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 259ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 236ක් ලබා ගත් අතර ඒ අනුව එංගලන්තය කඩුලු 4ක් ඉතිරිව ලකුණු 23ක් ඉදිරියෙන් සිටියි.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 42ක් ද,හැරි බෲක් ලකුණු 56ක් ද ,Jamie Smith නොදැවී ලකුණු 72ක් ලබා සිටියි.

අසිත ප්‍රනාන්දු ලකුණු 68කට කඩුලු 3ක් ද,ප්‍රභාත් ජයසූරිය ලකුණු 58කට කඩුලු 2ක් ද දවා ගත්තා