2024 අගෝස්‍තු 29, පෙ.ව. 8:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයට පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා තිබේ.
කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු ඉවත් කර තිබෙන අතර තරගය අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52