2024 ජූනි 11, ප.ව. 10:24
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය හෙට ෆ්ලොරිඩාහිදී ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට ආරම්භ වීමට නියමිතය.
නමුත් මෙම තරගයට විටින් විට වර්ෂාවන් බාධා එල්ල වනු ඇති බව එරට කාළගුණ අංශ අනතුරු අඟවනවා.
මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන්නේ සුපර් 8 තරග වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් බලාපොරොත්තු තබා ගැනීම සඳහායි.

මෙම තරගයට වාර්ෂාව ඇඳ හැලි කණ්ඩායම් දෙකට එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර T20 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් වන්නට සිදු වනවාය.
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15
2026 අගෝස්‍තු 04, පෙ.ව. 8:21