2024 ජනවාරි 06, පෙ.ව. 11:59
2023 ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය තරගය කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගය අද පස්වරු 2.30ට ආරම්භ වනවා.
මෙම තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම විය හැක්කේ.
1.අවිශ්ක ප්‍රනාන්දු
2.නුවනිඳු ප්‍රනාන්දු
3.කුසල් මෙන්ඩිස්
4.සධීර සමරවික්‍රම
5.චරිත් අසලංක
6.සහන් ආරච්චිගේ
7.දසුන් ශානක
8.මහීෂ් තීක්ෂණ
9.ජෙෆ්රි වැන්ඩර්සේ
10.ඩිල්ෂාන් මධුෂංක
11.දුෂ්මන්ත චමීර

2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52