2024 ජනවාරි 05, පෙ.ව. 10:45
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම 2024 වසරේ සහභාගී වන පළමු ක්‍රිකට් තරගාවලිය ද මෙයයි.
ඊයේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පුහුණු සැසියට ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණික මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ පුහුණු උපදේශක සනත් ජයසුරිය මහතා සහ උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරිම් කමිටු සමාජිකයින් ද එක්ව සිටියා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී තරග වදින පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය ද මෙයයි.


2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20