2023 මාර්තු 24, ප.ව. 1:19
පසුගියදා පැවති බ්‍රිතාන්‍යය ජාතික සවි එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ සුරේන් පෙරේරා රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය ආදි රටවල් වලින් තරඟකරුවන් මේ සදහා සහභාගි වී තිබෙනවා.
මෙම පදක්කම ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ද ඔහු වෙනවා.
ඔහු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී සිසුවෙක්.
2026 ජූලි 02, ප.ව. 11:21
2026 ජූනි 30, ප.ව. 11:46
2026 ජූනි 28, ප.ව. 11:59
2026 ජූනි 27, ප.ව. 5:04
2026 ජූනි 26, ප.ව. 11:47