hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 පෙබරවාරි 26, ප.ව. 8:54



ලංකා T10 ලීගයේ මංගල අදියර 2024 දෙසැම්බර් 12 සිට දෙසැම්බර් 22 දක්වා පැවැත්වෙන බව Tten Global Sports ආයතනය නිවේදනය කොට ඇත.

2023 දී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම තරගාවලිය දැන් මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.