2024 ඔක්‍තෝබර් 17, පෙ.ව. 8:28
ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද සිට ඇරඹෙනවා.
පළමු අවසන් පුර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තරග වැදීමට නියමිතය.
දෙවැනි අවසන් පුර්ව වටයේ තරගයේදී නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හෙට තරග වැදීමට නියමිතව තිබේ.

මෙවර කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට කිසිඳු ආසියානු රටක් සුදුසුකම් ලබා නොතිබීම කැපී පෙනෙයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19