2024 මැයි 27, පෙ.ව. 7:30
2024 T20 ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇමෙරිකාවේදී පුහුණුවීම් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස 3 වනදා දකුණු අප්‍රිකාව සමග ලෝක කුසලානයේ පළමු තරගයට නිව්යෝර්ක් හිදී මුහුණ දීමට නියමිතය.


මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරග දෙකකට සහභාගිවීමට නියමිතව තිබේ.

හෙට ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග පළමු පෙර පුහුණු තරගයට එක්වෙයි.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52
2026 අප්‍රේල් 23, පෙ.ව. 7:39
2026 අප්‍රේල් 22, ප.ව. 9:58