hit counter

2024 නොවැම්‍බර් මස 03 වන ඉරිදා

2023 නොවැම්‍බර් 30, ප.ව. 10:41



2024 T20 ලෝක කුසලානයට සහභාගීවන කණ්ඩායම් 20 ICCය ප්‍රකාශ කළාය.

2022 T20 ලෝක කුසලානයේ කණ්ඩායම් 8ක් ද, සුදුසුකම් ලැබීමේ තරගාවලිවලින් කණ්ඩායම් 8ක් ද , T20 ශ්‍රේණිගතකිරීම්වල අනුව ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ද , තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් T20 ලෝක කුසලාන දෙකෙන් පසු සෘජුවම ලෝක කුසලානයට සුදුසුකම් ලබා තිබෙනවා.

2024 T20 ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් මෙසේය.

උගන්ඩාව අප්‍රිකා කලාපීය සුදුසුකම් ලැබීමේ වටයෙන් පළමු වරට ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත් අතර ඒ සමග සිම්බාබ්වේ කණ්ඩායමට T20 ලෝක කුසලානයට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ගියා.

Example Image