2024 ඔක්‍තෝබර් 20, ප.ව. 1:56
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම කණ්ඩායම් දෙකම මෙතෙක් කාන්තා T20 ලෝක කුසලානයක් ජය ගෙන නැත.
ඔස්ට්‍රේලියාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව ද,බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පරාජය කරමින් නවසීලන්තය ද අවසන් තරගයට පිවිසිය.
අවසන් තරගය අද රාත්‍රි 7.30ට ආරම්භ වනවාය.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25