hit counter

2025 ඔක්‍තෝබර් මස 25 වන සෙනසුරාදා

2024 මැයි 28, ප.ව. 4:45



T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින පළමු පෙර පුහුණු තරගය අද රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහිදී මෙම තරගය පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සිකුරාදා අයර්ලන්තය සමග දෙවැනි පෙර පුහුණු තරගයට සහභාගි වනවා.