hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 16, ප.ව. 11:17



2012 සහ 2016 T20 ලෝක ශූරතාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට දිනා දීමේදී අවසන් තරගයේ වීරයා වු මාලන් සැමුවෙල්ස් ICC වංචා සහ දූෂණ විරෝධී පනතේ වගන්ති 4ක් කඩ කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වී තිබෙනවා.

ඒ ස්වාධීන විනිශ්චය සභාවක් විසින් සිදු කරන ලද නඩුවේ තීන්දුවට අනුවයි.

2019 අබුඩාබි T10 තරගාවලියේදී වංචා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මාලන් සැමුවෙල්ස්ට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චෝදනා ගොනුකළේ 2021 වසරේදීයි.

එම චෝදනා වන්නේ.

ඒ අනුව අදාළ චෝදනාවලට මාලන් සැමුවෙල් වරදකරුවකු වීම නිසා ඔහුට එරෙහිව ICC විසින් ඉදිරියේ දඩුවම් පනවනු ඇති.