2022 ජූනි 11, ප.ව. 4:30
ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා පිලට තරග ගාස්තුවෙන් 40%ක දඩයක් නියම කර තිබෙනවා.
ICC තරඟ තීරක රන්ජන් මඩුගල්ල විසින් මෙම දඩය පැනවූයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුලදී පන්දුවාර 2ක් අඩුවෙන් සිටින බවට තීරණය කිරීම සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.
ක්‍රීඩකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් අය කරනවා.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51