hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 9:31



සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ නව වාර්තාවක් පිහිටුවීමට තරුෂි කරුණාරත්න සමත් වුණා මීටර 400 ඉසව්ව තප්පර 53.21කදී නිමා කරමින් ඇය නව තරග වාර්තාව පිහිටවනු ලැබුවා.


මීට පෙර තිබූ වාර්තාව තප්පර 54.22කි
එය ඩී එම් අයි ඩී කරුණාරත්න ක්‍රීඩිකාව විසින්