hit counter

2025 මාර්තු මස 19 වන බදාදා

2025 මාර්තු 04, ප.ව. 8:05



ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඇමෙරිකාවේ

2025 American Women’s Indoor Track & Field Champions තරගාවලියේ කාන්තා මීටර 800 ඉසව්ව ජය ගන්නට සමත් වී තිබේ.

තරුෂි කරුණාරත්න අමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් පසුවෙයි