hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:15



2023 අවුරුදු 19 පහළ ආසියානු කුසලානයේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරඟය පරාජයට පත්වීම නිසා යොවුන් ආසියානු කුසලානයේදි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඉවත් වන්නට සිදු වුණා.

මෙවර යොවුන් ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා ජය ගත්තේ ජපානය සමග තරගය පමණයි.

vs Japan won by 07 wicket
vs UAE lost by 02 wicket
vs Bangladesh Lost by 06 wicket

ඒ අනුව ඉන්දියාව ,පාකිස්ථානය ,බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර යොවුන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අවසන් වරට පැවැති ආසියානු කුසලානයේ අනුශූරයින්.