2025 අප්‍රේල් 16, ප.ව. 11:41
සෞදි අරාබියේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ බාලක තුන්පිම්ම ඉසව්වේ රිදී පදක්කම් ජනිත් ලක්ෂාන් දිනා ගත්තේය.
බාලිකා මීටර 100 තරගයේදී සෙව්මිනි ප්‍රනාන්දු රිදී පදක්කම දිනා ගත්තා.
ලහිරු අචින්ත බාලක මීටර 1500 තරගයේදී ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19