hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 13, ප.ව. 1:59



2024 T20 ලෝක කුසලානයට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කරුණු පැහැදිලි කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණාය.

උපුල් තරංග මහතා ඇතුළු මෙම මාධ්‍ය හමුවට තේරීම් කමිටු සමාජිකයින් සියලුදෙනා එක් වූ අතර එහිදි උපුල් තරංග පවසා සිටියේ ධනංජය ද සිල්වා 15 දෙනා අතර සිටියත් ඔහුට අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ සිටිමට සිදුවන බවය.

ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතරට එක්වන බව ද ඔහු සඳහන් කළාය.

භානුක රාජපක්ෂ සහ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට ඇතුළත් නොකළේ ඔවුන් දස්කම් අතර අවසන් මොහොත තෙක් පැමිණිමට නොහැකිවීම නිසා බව ද උපුල් තරංග පැවැසුවා.

සම්පූර්ණ මාධ්‍ය හමුව

https://www.facebook.com/share/v/4J15P4z69DAosYhE/?mibextid=oFDknk