2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 11:04
ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා ගණන් දිනූ ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ වාර්තාව සම කරන්නට සර්බියාවේ නොවැක් ජොකොවිච්ට හැකියාව ලැබුණා.
ඒ 2023 ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගනිමින්.
අවසන් තරගයේදී නොවැක් ජොකොවිච් හමුවේ තරග වට 3 ට 0ක් ලෙස රුසියාවේ ඩැනියෙල් මෙඩ්විඩෙව් පරජය වුණා.
නොවැක් ජොකොවිච් දිනූ 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතාව මෙය වන අතර ඒ සමග ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලැම් ටෙනිස් ශූරතා දිනාගෙන තිබෙන ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් කෝට් සමග ජොකොවිච් සමතැන් ගත්තා.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51