2024 ජූනි 30, පෙ.ව. 2:02
2024 T20 ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායම දිනා ගැනීමෙන් පසු නායක රෝහිත් ශර්මා සහ විරාත් කෝලි ජාත්‍යන්තර T20 පිටියෙන් සමුගැනීම නිවේදනය කළාය.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා තවදුරත් එක්දින සහ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට නියමිතය.

අවසන් තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තේ විරාත් කෝලි.

2026 ජූනි 18, ප.ව. 10:17
2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51