hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 දෙසැම්‍බර් 16, ප.ව. 2:21



ශ්‍රී ලංකා එක්දින සහ T20 ක්‍රිකට් නායකයා ලෙස වනිඳු හසරංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සිට මෙම පත් කිරීම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව දසුන් ශානකට එක්දින සහ T20 නායකත්වය මින් ඉදිරියේදී අහිමිව යනු ඇති.

එක්දින සහ T20 උපනායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට සූදානමක් පවතිනවා.