2024 නොවැම්බර් 11, පෙ.ව. 11:03
නවසීලන්තය සමග පැවැති දෙවැනි T20 තරගය අතරවාරයේදී ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට නවසීලන්තය සමග එක්දින තරගාවලිය අහිමිව ගොස් තිබේ.
ඊයේ පැවැති දෙවැනි T20 තරගයේදී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත් හසරංග පාදයේ ආබාධයකට ලක් විය.
වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමිව යන බව නායක චරිත් අසලංක මාධ්‍ය හමුවේදී තහවුරු කළාය.
2024 නොවැම්බර් 14, පෙ.ව. 5:36
2024 නොවැම්බර් 12, ප.ව. 9:59
2024 නොවැම්බර් 12, ප.ව. 9:30
2024 නොවැම්බර් 11, පෙ.ව. 10:51
2024 නොවැම්බර් 10, පෙ.ව. 7:49