2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:31
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 ශ්‍රේණිගතකිරීම්වල අනුව එහි 3 වන ස්ථානය හිමි කර ගන්නට ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා.
වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 679ක් ලබා ගෙන ඇත.
මෙම ශ්‍රේණිගතකිරීම්වල 5 වන මහීෂ් තීක්ෂණ සිටිනවා.
මහීෂ් තීක්ෂණ හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 677ක්.
T20 පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට ඉන්දීය යොවුන් ක්‍රීඩක රවී බිෂ්නෝයිට හැකියාව ලැබුණා.
2026 අප්‍රේල් 12, ප.ව. 11:25
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47