2024 ජූලි 07, පෙ.ව. 8:02
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග, කලම්බු කණ්ඩායමේ උප නායක චාමික කරුණාරත්න සමග අතට අත දීම ප්‍රතික්ෂේප කළා.
ඒ මෙවර LPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් අනතුරුවයි.
මෙම සිදුවීමට වනිඳු හසරංගට දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:24
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:36
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:08
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13