2024 ජූලි 20, ප.ව. 7:03
2024 ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මේවන විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සමග පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වන්නේ.

2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20