2024 ජූලි 17, ප.ව. 6:07
සිකුරාදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන කාන්තා ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද නම් කරනු ලැබුවාය.
මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ චමරී අතපත්තුටය.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සහභාගි වන පළමු තරගය ලබන සෙනසුරාදා බංග්ලාදේශය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.
මෙම සියළු තරග දඹුල්ලේදී නොමිලේ නරඹන්න ප්‍රේක්ෂකයින් අවස්ථාව උදා වී තිබේයි.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20