2024 දෙසැම්‍බර් 14, ප.ව. 5:49
ඉන්දියාවේ Gukesh Dommaraju ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්වීමට සමත් වුණා.
ඔහු ලෝක ශූර චීන ජාතික Ding Liren ව තියුණු තරගයකින් අනතුරුව පරාජය කිරීමට සමත්විය.
ලෝක ශූරතාවය දිනාගත් Dommaraju ගේ වයස අවුරුදු 18කි. ළාබාලතම චෙස් ලෝක ශූරයා ලෙස වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රුසියානු ජාතික Garry Kasparov ය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19