hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 6:26



තායිලන්තයේදී පසුගියදා පැවැති 12th World Strength Lifting Championship තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දුලන්ජන ශිවන්ක ඒකනායකට නව ලෝක වාර්තාවක් ද සමග කිලෝග්‍රෑම් 95 බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට සමත් විය.

මීට අමතරව ඔහුගේ බිරිඳ වන සුසෑන් ඒකනායක ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් වුණා.

දුලන්ජන හා සුසෑන් යුවළගේ මිලඟ බලාපොරොත්තු වගේම තරගාවලිය ජයග්‍රහණය කිරීමට කළ කැප කීරීම් ගැනත් ඔවුන් දෙදෙනා Asian Mirror සහෝදර ක්‍රීඩා නාලිකාව වන Sri Lanka Sports නාලිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.

සම්පූර්ණ සාකච්ඡාව නැරඹීම සඳහා පිවිසෙන්න.